ඔයාගේ Blog එකටත් ලස්සනම ලස්සන Template එකක් දාගන්න
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පහසුවෙන්ම බ්ලෝග් එකට Template එකක් add කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.
මේක භාවිතා කරන්න ඉතාමත් පහසුයි.
ඔබටම පහසුවෙන් Master Card එකක් payoneer මගින්
ඔබගේ payoneer Master Card එකත් පහසුවෙන් හා ලේසියෙන් ඔබගේ නිවසටම ගෙන්වා ගන්න.
අදම ඔබත් උත්සහ කර බලා මෙය තුළින් මුදල් උපයන්න.
Clixsense මගින් පහස්වෙන්ම අන්තර්ජාල මුදල් උපයන්න
මේක ඇවිල්ල bux වගේ සයිට් එකක්. මේකෙ තියෙන වාසිය තමයි ads වැඩියෙන් තියන එක අනිත් එක හොයන්න පුළුවන් සල්ලි වුනත් වැඩියි.
අපිටම හදපු Dj Player එකක්.
මන් දැන් හදුන්වලා දෙන එකත්
අපේ සිංහල කොල්ලෙක්ගේ වැඩක්. මෙක ලංකාවේ පලවෙනි සිංහල යනු
පෝටබල්, භාවිතා කිරීමට
ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය නිර්මාණය කළ තැනැත්තාට සහයෝගයක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.
SMP3 Player අපේම කොල්ලේක්ගේ වැඩක් -SMP3
මන් දැන් ඔයාලට හදුන්වලා
දෙන්න යන්නේ අපේම කොල්ලෙකගේ වැඩක්. SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මෙය ශාලිත සුරංග විසින් නිර්මාණය කරන ලද්දකි. ඔහුට සහයෝගයක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.
KMP ජංගම දුරකථනය සදහා Free Download කරගමුග
ඹබට දැන් පරිගණකයට මෙන්ම ඔබගේ දුරකථනයටත් KMP PLAYER නොමිලයේම ලබා ගත හැකිය. පරිගණක භාවිතයේදි වැදගත් මෘදුකාංගයක් වු මෙය ජංගම දුරකථණය සදහාත් ඔබට වැදගත් වෙනු ඇත.
WhatsApp Messenger Free Download කරගමු.
Google IME මගින් සිංහලෙන් type කරමු.
Subscribe to:
Posts (Atom)