Google IME මගින් සිංහලෙන් type කරමු.


මේක භාවිතා කිරීමට ඉතා පහසු මෘදුකාංගයක්.ඒවගේම ඉතා පහසුවෙන් හා සරලව තේරුම් ගැනීමටත් පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Google IME කියන්නේ… 
මේ මෘදුකාංගය භාවිතා කරල අපිට පුළුවන් අන්තර්ජාලයේදී හෝ වෙනත් ඕනෑම මෘදුකාංගයක සිංහලෙන් Type කරන්න.වැඩි විස්තර ඕනෙ නැනේ.ඔයාලත් Download කරගෙනම බලන්නකෝ….
පහල තියෙන CLICK HERE BUTTON එක මත Click කර ඔයාලට Google IME මෘදුකාංගය Download කරගන්න පුළුවන්.

                                     CLICK HERE






 
 
Blogger Templates