මන් දැන් හදුන්වලා දෙන එකත්
අපේ සිංහල කොල්ලෙක්ගේ වැඩක්. මෙක ලංකාවේ පලවෙනි සිංහල යනු
පෝටබල්, භාවිතා කිරීමට
ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය නිර්මාණය කළ තැනැත්තාට සහයෝගයක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.
මෙහි විශේෂාංග-
- තැටි 2කින් යුතු භාවිතයට පහසු අලංකාර අතුරුමුහුණත.
- මුලික නාද සමානකරණය.
- සින්දුවේ වේග සහ තැටියේ වේග පාලනය.
- තැටිවල සින්දු කලවම් කිරීමේ පහසුව සඳහා වූ ස්වයංක්‍රීය බී.පී.එම්(මිනිත්තුවට ස්පන්ද) ගණනය.
- සිංදුවල තාල පාලනය.
- මවුස් රෝදයෙන් ක්‍රියාකරන ක්‍රොස්-ෆේඩරය.
- හෙමින් යැවීම, ආපසු කරකැවීම හා ලූපස් ආදී තැටිවල ප්‍රයෝග.
- තැටි සමග යෙදිය හැකි නාද කොටස් 7ක්.
- ඕනෑ තැනක සිට සින්දු ඇද දැමිය හැකි සින්දු පෙට්ටිය.