අපිටම හදපු Dj Player එකක්.


මන් දැන් හදුන්වලා දෙන එකත් අපේ සිංහල කොල්ලෙක්ගේ වැඩක්. මෙක ලංකාවේ පලවෙනි  සිංහල යනු පෝටබල්, භාවිතා කිරීමට ඉතා පහසු සජීවී සිංහල ඩී.ජේ මෘදුකාංගයකි. මෙය නිර්මාණය කළ තැනැත්තාට  සහයෝගයක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.


SMP3 Player අපේම කොල්ලේක්ගේ වැඩක් -SMP3



මන් දැන් ඔයාලට හදුන්වලා දෙන්න යන්නේ අපේම කොල්ලෙකගේ වැඩක්SMP3 සිංහල යනු බරින් අඩු, තිබෙන තැන් මාරු කල හැකි, ඕඩියෝ අඩංගු නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැකි ඉතා අලංකාර ඕඩියෝ ධාවන මෘදුකාංගයකි. මෙය තමන්ට ඕනේ විදියට පෙනුම වෙනස් කර හැඩගස්සවා ගත හැක. මෙය ශාලිත සුරංග විසින් නිර්මාණය කරන ලද්දකි. ඔහුට සහයෝගයක් වශයෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකෝ.


KMP ජංගම දුරකථනය සදහා Free Download කරගමුග

ඹබට දැන් පරිගණකයට මෙන්ම ඔබගේ දුරකථනයටත් KMP PLAYER නොමිලයේම ලබා ගත හැකිය. පරිගණක භාවිතයේදි වැදගත් මෘදුකාංගයක් වු මෙය ජංගම දුරකථණය සදහාත් ඔබට වැදගත් වෙනු ඇත.


WhatsApp Messenger Free Download කරගමු.

අද වන විට Android දුරකථනයකට නැතුවම බැරි Aplication එකක් විදිහට මෙය පෙන්වාදිය හැකිය. ඔබගේ ජංගම දුරකථනය සදහා


Google IME මගින් සිංහලෙන් type කරමු.


මේක භාවිතා කිරීමට ඉතා පහසු මෘදුකාංගයක්.ඒවගේම ඉතා පහසුවෙන් හා සරලව තේරුම් ගැනීමටත් පුළුවන් මෘදුකාංගයක් තමයි මේ Google IME කියන්නේ… 


 
 
Blogger Templates