Clixsense මගින් පහස්වෙන්ම අන්තර්ජාල මුදල් උපයන්න


මේක ඇවිල්ල bux වගේ සයිට් එකක්. මේකෙ තියෙන වාසිය තමයි ads වැඩියෙන් තියන එක අනිත් එක හොයන්න පුළුවන් සල්ලි වුනත් වැඩියි. 

හැබැයි bux වල එහෙම නැහැ. bux වලට වැඩිය මම මේකෙන් තමයි සල්ලි හොයන්නෙ මාසයකට රුපියල් 3000-4000ක් විතර. කෙලින්ම alertpay එකට තමයි මමනම් එවන්නේ. ඕගල්ලන්ට paypal ද cheque ද ඕන එකකින් වුනත් පුළුවන්.


මට එකපාරටම මේ ගැන දාන්න හිතුනෙ හුගක් අය මෙ ගැන දන්නේ නැති නිසා. ඉතින් අයි bux වල විතරක් එල්ලිලා ඉන්නෙ. උත්සහ කරොත් බර ගානක් හොයන්න පුළුවන්. දැන් ඉතින් register වුනු කට්ටිය මේකෙ තියන වාසි ගැන තව දැන ගන්න comments දාන්නකෝ..

                                මෙන්න මෙතන පහත LINK එක click කරලා එතන්ට යන්නකෝ

                                                         CLICK HERE CLIXSENCE

 
 
Blogger Templates