ඔයාගේ Blog එකටත් ලස්සනම ලස්සන Template එකක් දාගන්න



මම අද ඔයාලට කියල දෙන්න යන්නේ පහසුවෙන්ම බ්ලෝග් එකට Template එකක් add කරගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.
මේක භාවිතා කරන්න ඉතාමත් පහසුයි.






ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

  • පහත link එක Click කර page එකට යන්නකෝ.

                           Click Here

  • ඉන් පසුව open වෙන page එකේ උඩින් තත්පර පහක් යයි. ඉන්පසුව Skip add මත Click කර අදාල Site එකට යන්න.
  • ඉන් පසුව ඔබට කැමති ආකාරයක web Template එකක් තොරා ගන්න. එය ඉන් පසු Download කර ගන්න.
  • ඉන් පසු ඔබේ බ්ලෝග් එකේ Dashboard එකට යන්න. ඉන්පසු Template > Backup / Restore යන්න.
  • ඉන්පසු choose file යන්න ඉන්පසුව Download කරගත් File එක තොරාගෙන එය Upload කරන්න.
  • View blog කර බලන්න.





 
 
Blogger Templates