Blog එකට Hiru News line එකක් දාගන්න.




මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ Blog එකේ ඕනිම තැනක හිරැ නිවුස් ලයින් එක යවන්න පහසුම ක්‍රමයක්.

මොකක්ද මේ News line එක? කියලා කියන්නේ කියලා ඔයාලා හිතනවා ඇති .ඔයාලා දැකල ඇතිනේ News යන කොටTv එකේ යටින් නිවුස් Headline  යනවා අන්න ඒ විදිහට ඔයාලටත් පුළුවන් ඔයාගේ Blog එකේ නිවුස් යන විදිහට දාන්න.


ඒ සදහා පහත පියවර අනුගමනය කරන්න.

  • ඉස්සල්ලම පහත Code එක Copy කරගන්නකෝ.    
<iframe width="1000" scrolling="no" height="32" frameborder="0" name="tamil_newsalt" src="http://hirunews.lk/sin_newsticker.php">; </iframe>

  • ඊට පස්සේ Dashboard > Layout > Add a Gadget > HTML/JavaScript යන්න.
  • Content එකට Code එක paste කරන්න. Title එකක් දෙන්න එපා . ඊට පස්සේ  View Blog කරලා බලන්න.
    Add
      







No comments:

Post a Comment

 
 
Blogger Templates